2700 CC
එන්ජිම
2009
වර්ෂය
208,000 KM
ධාවනය කළ දුර
පාවිච්චි කළ
තත්ත්වය
TOYOTA Prado 150. නිශ්පාදිත වර්ෂය 2009. ලංකාවට ආනයනය කල වර්ෂය 2012. ලියාපදිංචි කල වර්ෂය 2016. නියමිතය පරිදි තීරු බදු ගෙවා ආනයනය කල රථයකි. රේගුවෙන් වෙන්දේසි කල රථයක් නොවේ. ලියාපදිංචි දෙවැනි හිමිකරු. Silver colour, පෙට්‍රල්, ඔටෝ 2700CC. leather electric seats, 3rd row electric, Sunroof, Subwoofer, Android player, Electric side steps, Facelifted. Done 208,000 km. Toyota Lanka සේවා කර ඇත. පරීක්ෂාව කිරුලපණ, කොළඹ 05.
මෙම දැන්වීමේ යම් වරදක් තිබේද?
නොමඟ යවන මිල, ව්‍යාජ විකුණුම්කරු, සම්බන්ධ කර ගත නොහැකි දුරකථන අංකය හෝ දැනටමත් විකුණා ඇති වාහනය වාර්තා කරන්න.